ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1249

ingot iron

1. Civ. කුට්ටි යකඩ
2. Che. යකඩ කුට්ටිය

ingoting

Civ. කුට්ටි වැක්කිරීම

ingrain

සායම් පොඟවන ලද

ingrained

1. a. පාට කරන ලද
2. a. පාට කළ
3. a. සහජයෙන් පිහිටි

ingrate

n. අකෘතඥයා

ingratiate

vt. චාටුවෙන් පල ගන්නවා

ingratitude

1. n. කෙළෙහිගුණ නොසැලකීම
2. n. ගුනමකුකම

ingredient

1. n. අංගය
2. අඩංගු ද්‍රව්‍ය
3. අඩු වැඩිය
4. අවශ්‍ය ද්‍රව්‍ය
5. n. කොටස
6. n. මිශ්‍රණයෙහි ඇතුළත් ද්‍රව්‍යය
7. Art. රස ද්‍රව්‍ය
8. Art. රස ද්‍රව්‍යය
9. Wea. රසද්‍රව්‍යය

ingress

1. Law. ආයානය
2. n. ප්‍රවේශය

ingression

1. Log. ප්‍රවේශනය
2. ප්‍රවේශය

ingroup

කණ්ඩායම්

ingrowing

a. ඇතුළට හැදෙන

ingrowth

ඇතුළට වැඩීම

inguinal

1. a. ඉකිලිය හා සම්බන්ධ
2. වංක්ෂණ

inguinal canal

Med. වංක්ෂණ ආලිය

inguinal hernia

n. අන්ත්‍රවෘද්ධිය

inhabit

1. vt. පදිඤ්ච්ව සිටිනවා
2. vt. වාසය කරනවා

inhabitable

a. වාසයට සුදුසු

inhabitancy

Law. නිවැසියාව

inhabitant

1. Law. නිවැසියා
2. n. වැසියා

inhabitants

වාසිකයන්

inhalants

1. ආඝ්‍රාණක
2. ආශ්වාසක

inhalation

1. Che. අශ්වාසය
2. Med. ආනනකරණය
3. ආශ්වසනය
4. n. ආශ්වාස කිරීම
5. ආශ්වාසය

inhale

1. Med. ආනනය
2. n. ආශ්වාස
3. vti. ආශ්වාස කරනවා
4. v. උරනවා
5. v. හුස්ම ගන්නවා