ආනනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුඛය.
2. නා. මුහුණ; වක්ත්‍රය.
3. නා. කටකලියාව; මුව රජ්ජුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුඛය/ මුහුණ/ කටකලියාව (පා. සං. ආනන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. inhale