සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 528
ආනනය
Med. inhale
ආනනවා
v. yawn
ආනන්තරික
a. immediate
ආනන්ද ගීතිකාව
n. carol
ආනන්දජනක
1. a. delightful
2. a. pleasurable
ආනන්දය
1. n. delectation
2. Soc. ecstasy
3. hilarity
4. pleasure
ආනන්දී
a. jocund
ආනම
n. sauce
ආනමනතාව
ආනමනය
1. Civ. bending
2. Mat. flexure
3. Aes. inflection
ආනයන
ආනයන තහනම
ආනයන තීරු බද්ද
Acc. import duty
ආනයන බද්ද
Law. import duty
ආනයන භාණ්ඩ
Eco. imports
ආනයනය
1. Psy. eduction
2. Mng. import
3. n. importation
4. iimport
ආනයනය කරනවා
vt. import
ආනර්ථක්ය
Mat. lacunary
ආන් බාන් කරනවා
ආන්ත ප්රවේගය
Civ. terminal velocity
ආන්ත ලක්ෂ්යය
Mat. end point
ආන්තය
Med. gut
ආන්තර
Eco. differential
ආන්තර ගියරය
Phy. differential gear