සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 529

ආන්තර මනෝවිද්‍යාව

Soc. differential psychology

ආන්තර වාදය

Aes. intimism

ආන්තර සංක්‍රමණය

Soc. in-migration

ආන්තර සංගුණකය

Eco. differential coefficient

ආන්තර සමූහය

in-group

ආන්තර සීමාස්ථ

marginal

ආන්තරකය

core

ආන්තරය

Art. differential

ආන්තර්යය

n. relativity

ආන්තරික

Soc. esoteric

ආන්තරිකයා

Law. intermediary

ආන්තරීය

1. Law. interlocutory
2. Law. mesne

ආන්තරීය නීතිකෘතිය

Law. interlocutory

ආන්තරීය නීරොධාඥාව

Law. interlocutory injunction

ආන්ත්‍ර පුටය

enterostome

ආන්ත්‍ර-ප්‍රතිග්‍රාහක

enteroceptors

ආන්ත්‍ර-සීලෝම

enterocoel

ආන්ත්‍රහරණය

evisceration

ආන්ත්‍රික

intestinal

ආන්ත්‍රික උණ

Med. enteric fever

ආන්ත්‍රික කශිකාධරයා

Med. flagellate

ආන්ත්‍රික ධුලකය

enterotoxin

ආන්ත්‍රික ධූලක

enterotoxin

ආන්ත්‍රික වයිරසය

enterovirus