ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1248
infundibular
Bot. පුනීලාකාර
infundibuliform
Bot. පුනීලාකාර
infundibulum
infuriate
1. vt. කෝපයෙන් උමතු කරනවා
2. vt. කෝපාවිෂ්ඨ කරනවා
infuse
1. Aes. ආවිලයනය
2. කාවැද්දීම (සිතට)
3. vti. සිතට කා වද්දනවා
infusiation
infusible
Phy. අවිලයනීය
infusion
1. Med. ආවිලයිතය
2. Soc. ආසේචනය
3. උත්සාරණය
4. තැම්බුම් සාරය
5. Bot. තැම්බුම්සාරය
6. රසය
7. සාරය ඇදු ගැනීම
infusoria
infuturo
ingate
Civ. තුළුමුව
ingathering
ingenious
1. a. උපායදක්ෂ
2. a. දක්ෂ ලෙස යෙදූ
3. a. විචක්ෂණ
4. විශාරද
ingenue
ingenuity
1. n. උපායෙහි දක්ෂභාවය
2. n. කෞශල්යය
3. විචක්ෂණතාව
4. වෛශාරද්යය
ingenuous
1. a. අව්යාජ
2. a. කපටිකම් නැති
3. a. නෝංජල්
ingenuousness
ingenuus
1. නිවහල්ව උපන් තැනැත්තා
2. Law. ස්වෛරීජාතයා
ingest
vt. උකහා ගන්නවා
ingested
ingestion
1. Psy. අධිග්රහණය
2. අන්තර් ග්රහණය
inglorious
1. a. අපකීර්තිය ගෙන දෙන
2. a. අප්රකට
ingoing
ingot
1. n. පොල්ල
2. Art. ලෝහ කුට්ටිය
3. Che. ලෝහ කුට්ටීය