අසාත
asāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අමිහිරි; අමධුර; දුක් ගෙන දෙන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දුක; නො මිහිරි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නොමිහිරි, අමධුර. (පි. 113)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. disagreeable
Digital Pāḷi Dictionary
- asāta 1 pp disagreeable; unpleasant; unappealing [na > a + √san > sā + ta]
- asāta 2 nt pain; suffering; unpleasantness [na > a + √san > sā + ta]