සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 473

අස්වැන්නෙන් දහයෙන් කොටස

n. tithe

අස්වැසිල්ල

1. n. consolation
2. relief
3. n. solace

අස්වැසිල්ලක් නැති

a. disconsolate

අස්වැසිලි නැතිබව

n. discomfort

අස්වැසීම

1. n. comfort
2. n. consolation
3. n. consolement

අස්විටිකතාව

Che. amorphism

අස්වීකෘත

unassimilated

අස්වීම

n. secession

අස්වීමේ ලියවිල්ල

1. resign
2. n. resignation

අස්වෙනවා

1. vi. secede
2. vt. call off

අස්වේච්ඡ

Aes. involuntary

අස්ස

1. n. corner
2. n. hole

අස්සන්කරු

Law. signatory

අස්සෙන්

adv. through

අස්සෙහි

1. adv. among
2. adv. between
3. adv. inside
4. adv. underneath

අස්සේ

1. adv. among
2. adv. between
3. adv. inside
4. adv. underneath

අස්හල

n. stable

අස්හල හා ඒ අවට ප්‍රදේශය

n. mews

අස්‍රැකරණය

Che. lacrimation

අස්‍රැකාරකය

1. Che. lacrimator
2. Che. lacrimatory

අස්‍රැති පීඩනය

Bot. osmotic pressure

අස්‍රුකාරකය

lacrimatory

අසා සිටිනවා

n. hearing

අසා සිටින්නා

1. n. auditor
2. n. listener