අසාරුප්ප

asāruppa

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සුදුසු නො වූ; හිතවත් නො වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අහිත එළවන, අවැඩ දායක, නුසුදුසු, න. නුසුදුසුබව. (පි. 113)

Digital Pāḷi Dictionary