අස්සුමොචන

assumocana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කඳලු හෙළීම; කඳුලු උපදවන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කඳුළු මිදීම, කඳුළු වැටීම, හැඬීම. (පි. 111)

Digital Pāḷi Dictionary