ආසිංසති
āsiṃsati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+සිංස+අ) ආශිර්වාද කෙරේ; බලාපොරොත්තු වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+සිංස √ භු. ඉච්ඡායං, කැමති වීමෙහි, පැතීමෙහි) කැමතිවෙයි, පතයි. (පි. 146)
Digital Pāḷi Dictionary
- āsiṃsati pr wishes to get; hopes to get; expects [ā + siṃsa + ti]