ආසාදෙති
āsādeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+සද+ණේ) අපහාස කරයි; ඉතා ළංවෙයි; හිරිහැර කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+සස √ චු. අස්සාදෙ, ආස්වාදයෙහි +ණෙ+ති) රසවිඳියි, ආස්වාදනය කරයි. (පි. 145)
Digital Pāḷi Dictionary
- āsādeti 1 pr offends; insults (somebody with) [ā + sāde + ti]
- āsādeti 2 pr [ā + sāde + ti]