ආසීයතිāsīyatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (ආ+සෙ √ භු. ඛයෙ, ක්ෂය වීමෙහි, එකාරස්ස ඊයාදෙසො+ති) කෘෂ වෙයි, කෙට්ටුවෙයි. (පි. 146)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 209 ← ආසීනියම් ආසීවිස →