ආසිත්ත

āsitta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉසින ලද; සිංචනය කරන ලද; තෙමුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉස්න ලද; වත් කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ඉසින ලද, සේවනයකළ. (පි. 146)

Digital Pāḷi Dictionary