ආසෙවති
āsevati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+සෙවු+අ) ආශ්රය කෙරේ; පුරුදු කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+සි √ භු. සෙවායං, සෙවීමෙහි +ති) සේවනය කරයි, ආශ්රය කරයි. (පි. 146)
Digital Pāḷi Dictionary
- āsevati 1 pr applies oneself (to); engages (with); practices; pursues [ā + seva + ti]
- āsevati 2 pr [ā + seva + ti]