ආසය

āsaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්ත්ව ශරීරය තුළ යම්කිසි කාර්ය සදහා ඇති පටලමය කෝෂය හෙවත් බොක්ක.
2. නා. සිතෙහි ස්වභාව; අභිප්‍රාය; කැමැත්ත; ආශාව.
3. (අභි.) නා. සිත අවුත් හොවින තැන; සිතෙහි වාසස්ථානය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වාසස්ථානය; සිතේ (පවත්නා) ආකාරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අභිප්‍රාය+අවකාසය, ලගිනා ගෙය, වාසස්ථානය, ගෙය, සත්ත්ව සන්තානය. (පි. 145)

Digital Pāḷi Dictionary