ආසවක්ඛය

āsavakkhaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කාමාදි ආශ්‍රවයන් ප්‍රහීණ කිරීම; කෙලෙස් නැසීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කෙලෙසුන් නැසීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කාමාදී ආශ්‍රවයන් ගේ ක්ෂය කිරීම, නිවන. (පි. 145)

Digital Pāḷi Dictionary