ආසන්න අගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කිට්ටු ම වටිනාකම (=approximate value).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 234 ← ආසන්න ආසන්න කර්මය →