ගිම්හාන තරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ග්‍රීෂ්ම සෘතුවට ඔරොත්තු දීම පිණිස නිද්‍රාගත ස්වරූපයෙන් පසු වීම; ඇතැම් සත්ත්ව වර්ග සහ වෘක්ෂලතා සම්බන්ධයෙන් යෙදේ (=aestivation).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

aestivation