සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1796

තාපරූපාන්තරණය

Che. thermometamorphism

තාපලින්

Ele. tarpaulin

තාපවර්තනය

Che. thermotaxy

තාපවිච්ඡේදනය

1. Che. pyrolysis
2. thermolysis

තාපවිද්‍යුතය

Che. pyroelectricity

තාපවිද්‍යුත්

n. thermoelectric

තාපවිද්‍යුත් පුංජය

Ele. thermopile

තාපවිද්‍යුත් යුග්මය

Ele. thermocouple

තාපවිද්‍යුත්‍යග්මය

thermocouple

තාපවිද්‍යුත්‍යුග්මය

n. thermocouple

තාපවින්දනය

Psy. thermaesthesia

තාපවිභවය

thermopotential

තාපස

a. ascetic

තාපස විතය

n. monasticism

තාපසංඝනනය

Che. pyrocondensation

තාපසංවේදී ශිල්පය

thermography

තාපසන්දීප්තතාව

thermoluminescence

තාපසන්දීප්තිය

Phy. thermoluminescence

තාපසන්ධිය

Ele. thermojunction

තාපසන්නමන

Bot. thermonastic

තාපසන්නමනය

Bot. thermonasty

තාපසම්දීප්තකාලනිර්ණය

n. thermoluminescence

තාපසයන්ගේ ඉස්වැස්ම

n. cowl

තාපසයන්ගේ හිස් වැස්ම

n. cowl