ප්රතිචාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. උත්තේජනයක් හෝ බලපෑමක් හෝ නිසා යම්කිසි පුද්ගලයකු හා සත්ත්වයකු කෙරෙහි ද ශාකයක ද ඇති වන ප්රතික්රියාව ; සංවේදයික හැසිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සංවේදයික හැසිරීම; ප්රතික්රියාව (සං. ප්රතිචාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Oth. feedback
2. n. reaction
3. n. response
4. Log. responsibility
5. n. feed back