සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2551

ප්‍රතිචාර දැක්වීම

Aes. respond

ප්‍රතිචාර නොදක්වන

irresponsive

ප්‍රතිචාර සංගීතය

Aes. antiphony

ප්‍රතිචාරණය

Aes. relay

ප්‍රතිචාරය

1. Oth. feedback
2. n. reaction
3. n. response
4. Log. responsibility
5. n. feed back

ප්‍රතිචාර්යතාව

Eco. responsiveness

ප්‍රතිචිත්‍රණය

Aes. repaint

ප්‍රතිචීන

1. a. occidental
2. a. western

ප්‍රතිචුම්බකන කරනවා

re-magnetise

ප්‍රතිචෝදනා

Law. recrimination

ප්‍රතිචෝදනාව

counter-charge

ප්‍රතිඡර්දකය

anti-emetic

ප්‍රතිඡායා

Oth. positive

ප්‍රතිඡිද්‍රකය

Ele. reperforator

ප්‍රතිඡේදනය

Sur. resection

ප්‍රතිජනක

Che. regenerative

ප්‍රතිජනකය

Che. regenerator

ප්‍රතිජනනය

1. Geo. diagenesis
2. regenerate
3. Psy. regeneration

ප්‍රතිජනනය කරනවා

Che. regenerate

ප්‍රතිජ්චලනය

1. Phy. flash back
2. flash-back

ප්‍රතිජ්වරක

adj. antipyretic

ප්‍රතිජ්වරකය

n. antipyretic

ප්‍රතිජ්වලනය

1. Civ. relighting
2. n. flash back

ප්‍රතිජානක

1. Soc. affirmative
2. Log. positive