සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2552

ප්‍රතිජානන

1. Soc. affirmative
2. Soc. positive

ප්‍රතිජානනය

Log. affirmation

ප්‍රතිජානනය කරනවා

1. Log. affirm
2. Psy. posit

ප්‍රතිජාරය

Che. antifebrin

ප්‍රතිජිවක

antibiotic

ප්‍රතිජිවිකතාව

antibiosis

ප්‍රතිජිහ්වල

obligulate

ප්‍රතිජීවක

1. n. antibiotic
2. antibiotics

ප්‍රතිජීවකය

antibiotic

ප්‍රතිජීවකයක්

streptomycin

ප්‍රතිජීවදායි

regenerative

ප්‍රතිජීවනය

re-living

ප්‍රතිජීවික

antibiotic

ප්‍රතිජීවිකතාව

antibiosis

ප්‍රතිජීවිතාව

antibiosis

ප්‍රතිජීවියා

antibiont

ප්‍රතිජෛවකය

Med. antibiotic

ප්‍රතිඥප්තිය

Eco. covenant

ප්‍රතිඥා

Log. performative

ප්‍රතිඥා දෙනවා

1. v. covenant
2. Mng. warrant

ප්‍රතිඥා භාරය

Acc. warranty

ප්‍රතිඥා රහිත

Law. uncovenanted

ප්‍රතිඥාතය

1. Law. covenant
2. Law. engagement

ප්‍රතිඥාතෘ

Soc. sponsor