ප්‍රතිජීවියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරයේ රුධිර වස්තුවල හෝ වෙනත් තරලවල පවතිමින් විෂබීජ ඇතුළු බැක්ටීරියා වර්ග විනාශ කර දැමීම සඳහා ප්‍රතික්‍රියා කරන, කවර හෝ දැය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

antibiont