ප්‍රතිජානනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සාපේක්ෂ වශයෙන් නොව ඉඳුරා ම දැන ප්‍රකාශ කර සිටීම ; තරයේ හෙවත් ස්ථිර වශයෙන් කරන ප්‍රකාශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉඳුරා ම දැන ප්‍රකාශ කිරීම (සං. ප්‍රතිජානන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. affirmation