ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2013

restive

1. n. අවිනීත
2. n. දඟ සහිත

restless

1. a. කලබල සහිත
2. a. චංචල
3. a. දඟලන
4. a. නින්ද නැති

restlessness

1. Psy. අනිශ්චලතාව
2. Psy. අසහනය
3. n. කසිලිබිසිලි
4. n. කහඹිලියාව
5. Aes. නොසන්සුන්කම

restoration

1. Law. ප්‍රතිෂ්ඨාපනය
2. n. ප්‍රතිසංස්කරණය
3. ප්‍රතිසංස්කාරය
4. Soc. ප්‍රතිසංස්ථාපනය
5. Psy. ප්‍රතිසාධනය
6. Med. පුනරුත්ථානය
7. Aes. පුනස්ථාපනය

restorative

n. ශක්තිජනක ඖෂධය

restore

1. vt. නැවත පත් කරනවා
2. vt. නැවත පිහිටුවනවා
3. vt. නැවත සකස් කරගන්නවා
4. vt. ප්‍රකෘතිමත් කරනවා
5. Inf. ප්‍රත්‍යර්පණය කරනවා
6. Law. ප්‍රතිෂ්ඨාපනය කරනවා
7. Aes. ප්‍රතිසංස්ථානය
8. Ele. පිළිසකරනවා
9. Law. යථාතත්ත්වයට පමුණුවනවා
10. vt. සනීප කරනවා

restorer

1. ප්‍රතිසංස්කාරක
2. Ele. පිළිසකරුව
3. Aes. පුනස්ථාපක

restrain

1. v. අඩංගු වෙනවා
2. vt. අවහිර කරනවා
3. Soc. ප්‍රතිබාධනය කරනවා
4. vt. මැඩපවත්වනවා
5. vt. වළක්වනවා
6. n. සංවරය
7. vt. හික්මවනවා

restraining

1. n. නිවාරණය
2. වළක්වනවා
3. n. සංහරණය

restraint

1. n. අවහිරය
2. n. තහනම
3. Soc. ප්‍රතිබාධනය
4. n. සංයමය
5. n. සංවරය
6. n. හික්මීම

restraint of trade

1. Acc. ව්‍යාපාර ප්‍රතිබාධනය
2. Eco. වෙළෙඳ සංයමය

restrict

1. vt. අවහිර කරනවා
2. Law. පරිසීමා කරනවා
3. vt. සීමා කරනවා

restricted

1. පරිමිත
2. Mat. සසීම
3. a. සීමිත

restriction

1. n. තහනම
2. n. නියමය
3. Acc. පරිසීමාව
4. සිමා කිරීම
5. Mng. සීමා කිරීම
6. n. සීමාව

restrictions

1. Mat. අවහිර
2. රැඳවීම
3. Mat. සීමා කිරීම
4. සීමා කිරීම්

restrictive

a. බාධක

restrike

1. ක්ෂීණ මුද්‍රණය
2. ප්‍රතිමුද්‍රණය

restroom

විවේකාගාරය

restructure

1. vt. නැවත පිළියෙල කරනවා
2. ප්‍රතිව්‍යූහගත කිරීම

restructuring

1. ප්‍රතිව්‍යූහගතකරණය
2. පුනර්ව්‍යූහකරණය
3. ප්‍රනිව්‍යූහකරණය

restyling

පන්නය අලුත් කිරිම

result

1. n. අවසානය
2. Soc. ආනිසංසය
3. n. එල
4. n. එලය
5. vi. කෙළවර වෙනවා
6. n. තීන්දුව
7. v. පඩිසන් දෙනවා
8. v. පලදෙනවා
9. n. පලය
10. vi. ප්‍රතිඑල වශයෙන් ලැබෙනවා
11. n. ප්‍රතිඑලය
12. ප්‍රතිඵල වශයෙන් ලැබෙනවා
13. ප්‍රතිඵලය
14. ඵල
15. ඵලය
16. vi. යමකට හේතු වෙනවා
17. vi. යමකින් අටගන්නවා
18. n. විපාකය
19. vi. සිද්ධ වෙනවා

resultant

1. a. එලජ
2. n. එලරූපය
3. ඵලජ
4. ඵලරූපය
5. a. සම්ප්‍රයුක්ත
6. Psy. සම්ප්‍රයුක්තය
7. a. හේතුවෙන් ඇතිවන

resulting trust

Law. ප්‍රතිඑාලීය විශ්වසනය