ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2014

results

1. ප්‍රතිඵලය
2. ඵලාඵල

resume

1. v. නැවත අරඹනවා
2. vti. නැවත ආරම්භ කරනවා
3. v. නැවත පටන් ගන්නවා
4. Law. පුනර්ග්‍රහණය කරනවා
5. Law. පුනරාරම්භ කරනවා
6. n. සංක්ෂේපය
7. n. සංග්‍රහය
8. n. සාරාංශය

resumed

1. Law. පුනර්ගෘහීත
2. Law. පුනරාරබ්ධ

resumption

1. n. ආරම්භ කිරීම
2. n. නැවත ගැනීම
3. Law. පුනර්ග්‍රහණය
4. Law. පුනරාරම්භය

resumptive

a. නැවත ඇරඹෙන

resupinate

උඩු-යටි වූ

resurface

v. මතුපිටට එනවා

resurgence

1. n. පුනරුජ්වනය
2. Aes. පුනරුත්ථානය

resurgent

a. නැවත නැඟී සිටින

resurrect

1. vt. ඉදිරිපත් කරනවා
2. vt. නැවත පණ උපදවනවා

resurrection

1. උත්ථානය
2. ප්‍රත්‍යත්ථානය
3. Aes. ප්‍රත්‍යුත්ථානය
4. පුනරුජ්ජීවනය
5. Aes. පුනරුජ්වනය
6. n. පුනරුත්ථානය
7. n. මළවුන්ගෙන් නැගිටීම
8. Aes. මෘතෝත්ථානය

resurrection plant

Bot. පුනරුත්ථාන ශාකය

resuscitate

1. vti. නැවත ප්‍රාණවත් කරනවා
2. vti. ප්‍රබෝධ කරනවා

resuscitation

n. ප්‍රබෝධ කිරීම

resynthesis

1. පුන:සංශ්ලේෂණය
2. පුනස් සංශ්ලේෂණය

retail

1. vti. ආරංචි පතුරුවනවා
2. vti. බෙදා විකුණනවා
3. st. සිල්ලර
4. adv. සිල්ලරට
5. n. සිල්ලරට විකිණීම

retail price index

Eco. සිල්ලර මිල දර්ශකය

retailer

n. සිල්ලර වෙළෙන්දා

retailing

Eco. සිල්ලර වෙළෙඳාම

retain

1. vt. අත් නෑර තබාගන්නවා
2. vt. අල්ලාගන්නවා
3. Law. තබා ගන්නවා
4. vt. නවත්වා ගන්නවා
5. Law. නියුක්ත කරනවා
6. vt. පත්තියම් වෙනවා
7. Law. රඳවනවා
8. Acc. රඳවා ගන්නවා
9. vt. ශක්තිමත් කරනවා

retainer

1. n. අනුවරයා
2. Acc. නියුක්ත මිල
3. නියුක්ති මිල
4. නියුක්ති මුදල
5. n. භටයා
6. n. භෙංචප්පු
7. n. සේවකයා
8. හෙංචප්පු

retaining wall

1. n. පනා බැම්ම
2. Civ. රැඳැවුම් බැම්ම

retake

vt. නැවත ගන්නවා

retaliate

1. v. එකට එක කරනවා
2. vti. එකටෙක කරනවා
3. vti. පලිගන්නවා