උත්ථානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැඟීම; නැඟී සිටීම.
2. (ක්‍රිස්ති.) නා. මළවුන්ගෙන් නැඟී සිටීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැඟීම, නැඟිටීම; මළවුන්ගෙන් නැඟිටීම/ ක්‍රියාකාරී වීම (සං. උත්‍ථාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

resurrection