බහුමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කයින් මනසින් දක්වන ආචාරසම්පන්න ගෞරවාන්විත සැලකීම ; බුහුමන ; ගෞරවාදරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බලවත් ගෞරවය (පා. සං. බහුමාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. honour
2. n. respect