ඒකාලෝක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ඒක + ආලෝක]
වි. සම්පූර්ණයෙන් ආලෝකවත් වූ; මුළුමනින් එළිය වූ; ආලෝකයෙන් ම පිරුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මුළුමනින් ම එළිය වූ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. resplendent