සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 956

ඒකාබද්ධ වෙළඳ සමාගම

Acc. holding company

ඒකාබද්ධකම

n. apposition

ඒකාබද්ධතාව

n. cohesion

ඒකාබද්ධතාහරණය

demerger

ඒකාබද්ධභාවය

n. cohesion

ඒකාබද්ධය

1. n. combination
2. Eco. merger

ඒකාබද්ධව සිටිනවා

1. vi. cohere
2. cohering

ඒකාබද්ධවීම

1. n. coalescence
2. Geo. intergration

ඒකාබන්ධ කිරීම

amalgamation

ඒකාභය

Mat. monoid

ඒකායක රූපය

n. stereotype

ඒකායත

stereotype

ඒකාර්ථමය

Log. univocal

ඒකාර්ථය

Psy. univocal

ඒකාර්ථි

Acc. unequivocal

ඒකාර්ථික

Psy. unequivocal

ඒකාර්ථී

Law. unequivocal

ඒකාලෝක

a. resplendent

ඒකාවයවිකය

monomer

ඒකාවයවීකරය

monomer

ඒකාවර්තක

Che. monotropic

ඒකාවලී (අලංකාරය)

necklace

ඒකාවාරඵලීන

monocarpic

ඒකාශ්ම පෞරුෂය

monolithic