සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 955

ඒකාන්ත ප්‍රකාශය

n. protestation

ඒකාන්ත වශයෙන්

adv. conclusively

ඒකාන්තයෙන්

1. adv. actually
2. adv. certainly
3. adv. decidedly
4. adv. definitely

ඒකාන්තර

1. adj. alternate
2. adj. alternative

ඒකාන්තර ගායනය

Aes. antiphony

ඒකාන්තරණය

Soc. alternation

ඒකාන්තරව යොදනවා

v. alternate

ඒකාන්තරික

Bot. alternative

ඒකාන්තරිකය

alternant

ඒකාන්තික

a. unconditional

ඒකාන්තික ස්වාමිත්වය

n. monopoly

ඒකාන්වතාව

Law. apposition

ඒකාබඬ

a. joint

ඒකාබද්ධ

1. a. annexed
2. adj. combined
3. adj. combining
4. adj. confederate
5. confederated
6. adj. consolidated
7. adj. consolidative
8. adj. corporate
9. a. federated
10. integrated
11. a. joined
12. joint
13. a. united

ඒකාබද්ධ කරනවා

1. Mng. amalgamate
2. vt. cement
3. v. conflate
4. v. consolidate
5. vti. federate
6. vt. unify
7. vti. weld
8. intergrate

ඒකාබද්ධ කිරීම

1. amalgamate
2. n. amalgamation
3. n. conflation
4. n. consolidation
5. integration
6. Oth. merge
7. intergration

ඒකාබද්ධ දත්ත සැකසුම

Inf. idp

ඒකාබද්ධ පාලක මණ්ඩලය

n. coalition

ඒකාබද්ධ රාජ්‍යය

n. union

ඒකාබද්ධ වන

adj. coalescent

ඒකාබද්ධ වීම

1. n. amalgamation
2. n. coalescence
3. n. consolidation

ඒකාබද්ධ වූ පිරිස

n. coalition

ඒකාබද්ධ වූ සමූහය

n. confederation

ඒකාබද්ධ වෙනවා

1. v. coalesce
2. vti. consolidate
3. vti. federate