ශ්වසන ලබ්ධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. අවශෝෂණය කරනු ලබන ඔක්සිජන් ප්රමාණය හා මුදා හරිනු ලබන කාබන් ඩයොක්සයිඩ් ප්රමාණය අතර ඇති අනුපාතය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. respiratory quotient