සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4233
ශ්ලෝකාර්ධය
n. hemistich
ශ්වනයා
Log. cynic
ශ්වනවාදයා
Log. cynicism
ශ්වසන
Che. respiratory
ශ්වසන අවකාශය
1. n. breathing space
2. breathing-space
ශ්වසන උපකරණ
ශ්වසන උපකරණය
Civ. breathing apparatus
ශ්වසන පද්ධතිය
Med. respiratory system
ශ්වසන මුල්
ශ්වසන ලබ්ධිය
Bot. respiratory quotient
ශ්වසන විවරය
ශ්වසන ශ්රීඝ්රතාව
Bot. rate of respiration
ශ්වසනමානය
Bot. respirometer
ශ්වසනය
1. Med. breathing
2. n. respiration
ශ්වසනය තාවකාලිකව නතර වීම
ශ්වසනාල ද්වාරණය
Med. tracheostomy
ශ්වසනාලිකා ප්රදාහය
Soc. bronchitis
ශ්වාස
ශ්වාස ඡිද්රය
ශ්වාස නාලය
1. trachea
2. Aes. bronchial tube
ශ්වාස නාලික
ශ්වාස නාලිකාව
Aes. bronchus
ශ්වාස මුඛය
n. glottis
ශ්වාස රෝගය
n. asthma