සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4234

ශ්වාස හීන

breathless

ශ්වාසකය

1. n. breather
2. Che. respirator

ශ්වාසකරය

inhaler

ශ්වාසනාල ක්ලෝමදාහය

Med. tracheobronchitis

ශ්වාසනාල ද්වාරණය

n. tracheotomy

ශ්වාසනාල ද්වාරය

glottis

ශ්වාසනාල ප්‍රදාහය

bronchitis

ශ්වාසනාල පිළිබඳ

a. bronchial

ශ්වාසනාල ශාඛාව

tracheole

ශ්වාසනාල-අනුශ්වාස නාලික

tracheo-bronchial

ශ්වාසනාලද්වාරය

glottis

ශ්වාසනාලදාහය

Med. tracheitis

ශ්වාසනාලය

1. n. bronchus
2. n. trachea
3. n. windpipe
4. wind-pipe

ශ්වාසනාලයෙහි මුල

n. glottis

ශ්වාසනාලික ප්‍රදාහය

bronchitis

ශ්වාසනාලිකා

tracheoles

ශ්වාසනාලිකා ශාඛාව

bronchiole

ශ්වාසනාලිකාව

n. bronchus

ශ්වාසනාලීය

tracheate

ශ්වාසනාළයට බටයක් ඇතුල් කරනවා

intubate

ශ්වාසය

n. respiration

ශ්වාසරන්ධ්‍රය

spiracle

ශ්වාසරුද්ධ

asphyxiated

ශ්වාසරෝගය

n. asthma