උපායකෞශල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උපායෙහි කුශලතාව හෙවත් දක්ෂතාව; කටයුතු සිද්ධ කිරීමේ හැකියාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කාර්යයක් සාර්ථක කර ගැනීමට යොදන උපක්‍රමයන්ගේ නිපුණ බව (බෞ.සං. උපායකෞශල්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. resourcefulness