විසංයෝගතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. අසංසේවිත අණ්ඩ සෛලයකින් හෝ වෙනස් සෛලයකින් හෝ බීජාණු ශාකය විකසනය වීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Che. agamy
2. Che. apogamy
3. Bot. apomixis
4. apomixis(apogamy)
(පාරිභා.) නා. අසංසේවිත අණ්ඩ සෛලයකින් හෝ වෙනස් සෛලයකින් හෝ බීජාණු ශාකය විකසනය වීම.
1. Che. agamy
2. Che. apogamy
3. Bot. apomixis
4. apomixis(apogamy)