ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 703
deprecate
1. vt. ඇවටිලි කරනවා
2. vt. විරුද්ධත්වය ප්රකාශ කරනවා
deprecation
deprecator
1. ඇවටිලි කරන්නා
2. ඉතා ඕනෑකමින් විරුද්ධව ආයාචනය කරන්නා
3. නොකැමැත්ත පළ කරන්නා
4. n. විරුද්ධත්වය ප්රකාශ කරන්නා
5. හෙළා දකින්නා
deprecatory
depreciate
1. Acc. අගය අඩුවෙනවා
2. Acc. අගය ක්ෂය වෙනවා
3. Law. අගය බහිනවා
4. vti. අගේ අඩු කරනවා
5. vti. අගේ අඩු වෙනවා
6. v. ගෙවනවා
7. vti. මිල පහත බසිනවා
8. vti. වටිනාකම පහත බසිනවා
depreciating
depreciation
1. Eco. අගය අඩු වීම
2. n. අගය අඩුකිරීම
3. n. අගය අඩුවීම
4. Law. අගය බැස්ම
5. Law. අගයක්ෂය
6. n. ක්ෂය
7. Eco. ක්ෂය ප්රමාණය
8. Eco. ක්ෂය වීම
9. ක්ෂයවීම
10. n. මිල අඩු වීම
11. n. මිල අඩුකිරීම
12. n. වටිනාකම අඩුකිරීම
13. n. වටිනාකම අඩුවීම
depreciation allowance
1. Eco. ක්ෂය ප්රතිභාගය
2. Sta. ක්ෂය වීමේ අනුදතුව
depreciation charge
depreciatory
1. a. භෙළා දක්නා
2. a. වටිනාකමින් අඩු කරන
3. හෙළා දක්නා
depredation
1. n. කොල්ලකෑම
2. Law. ප්රකලනය
3. n. පැහැරගැනීම
4. n. විනාශය
depredator
1. n. කොල්ලකාරයා
2. පැහැර ගන්නා
3. විනාශ කරන්නා
depress
1. Art. අවපාත කරනවා
2. vt. උත්සාහය අඩු කරනවා
3. vt. ධෛර්ය්යය අඩු කරනවා
4. vt. පහතට ඔබනවා
depressant
1. Civ. අදස්සාරක ප්රතිකාරකය
2. Med. අවපීඩකය
depressed
1. අධෛර්යයට පත්
2. දොම්නසට පත්
depression
1. n. අවනතිය
2. අවපතනය
3. Bot. අවපාතනය
4. n. අවපාතය
5. n. අවපීඩනය
6. Mat. අවරෝහණය
7. අවසාදය
8. එබ්බු ලකුණු
9. n. දොම්නස
10. n. නිම්නස්ථානය
11. Eco. පරිහානිය
12. n. පහත් කිරීම
13. n. පහත් බිම
14. n. පහත් වීම
15. Sta. පාතනය
16. භ්රංශය
17. Aes. මනෝග්ලානිය
18. Psy. විෂාදය
19. n. වෙළඳ පරිහානිය
depressive
1. a. දුර්මුඛ කරන
2. n. විෂාදයෙන් පෙළෙන්නා
depressor
Che. අවපාතකය
deprival
1. n. දුෂ්කරතාව
2. n. වියෝගය
3. විරහිත කිරීම
4. n. හානිය
deprivation
1. Soc. අහිමි භාවයට පත්කිරීම
2. n. දුෂ්කරතාව
3. Law. වියෝකිරීම
4. n. වියෝගය
5. Soc. විහිනතාව
6. n. හානිය
deprive
1. vt. අහිමි කරනවා
2. vt. ඉවත් කරනවා
3. vt. නොදී පැහැර ගන්නවා
deprived
a. තොර කළ
deprotonation
depth
1. n. අධිකත්වය
2. n. ගැඹුර
3. n. ගැඹුරු තැන
4. n. ගැඹුරුකම
5. n. ජඹුර
6. n. පත්ල
7. n. මධ්යය
8. n. මුහුද