ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 704

depth charge

n. දිය යට පුපුරන විශාල බෝම්බය

depth gauge

Art. ගැඹුරු ආමානය

depth psychology

Soc. අගාධ මනෝවිද්‍යාව

deputation

1. නියෝජිත පිරිස
2. n. නියෝත පිරිස

depute

vt. නියෝජනය කරනවා

deputise

1. Law. නියෙදෙනවා
2. Soc. නියෝජනය කරනවා
3. Law. නියෝජ්‍යනය කරනවා

deputize

vi. වෙනුවෙන් ක්‍රියා කරනවා

deputy

1. n. අනුනායක
2. n. උප ප්‍රධානයා
3. Law. නියෙදි
4. Soc. නියෝජ්‍ය
5. Soc. නියෝජ්‍යයා
6. නියෝජිතයා
7. n. නියෝතයා

deque

පෙළ බිඳීම

deracemisation

රැසීමහරණය

derail

1. v. දුම්රිය පීලි පැනීමට සලස්වනවා
2. vt. පීලි පනිනවා
3. මිරිය පීලි පැනීමට සලස්වනවා

derailment

n. දුම්රිය පීලිපැනීම

derange

1. vt. අවුල් කරනවා
2. vt. ව්‍යාකුල කරනවා
3. vt. වික්ෂිප්ත කරනවා

deranged

1. a. ව්‍යාකුල
2. a. වික්ෂිප්ත

derangement

1. n. ව්‍යාකුලත්වය
2. Soc. වික්ෂිප්තය
3. Soc. වික්ෂේපණය
4. Mat. විසංවිධානය

derating

1. Eco. වරිපණමින් මිදීම
2. Ele. විවැගයීම

derby

n. එංගන්තයේ එප්සම්හි පැවැත්වෙන තුරඟ තරඟ අතර ප්‍රධ

derective

අනුද්දේශක සම්බන්ධතාව

deregulate

vt. පාලන රීති හා සීමා කිරීම් ඉවත් කරනවා

deregulation

1. නිර්නියාමනය
2. විනියාමනය

dereistic

ස්වේච්ඡක වන්තනය

derelict

1. a. අත් හළ
2. අත්හළ
3. Law. අත්‍යක්ත
4. පරිත්‍යක්ත
5. n. හැර දමනලද දේ
6. n. හැර දමනලද නැව

dereliction

1. Law. අපත්‍යජනය
2. n. යුතුකම් පැහැර හැරීම

derequisition

1. Law. අනධිග්‍රහණය කරනවා
2. Law. නිදහස් කරනවා