නියෝජ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රධානයා ළඟට සිටින; ප්‍රධානයා වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම භාර ව සිටින; උපප්‍රධාන.
2. වි. යමක් වෙනුවට යොදා ගනු ලබන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රධානයා වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම භාර ව සිටින (සං. නියොජ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. deputy