ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 705

deride

1. vt. උපහාස කරනවා
2. vt. සමච්චල් කරනවා
3. vt. සරදම් කරනවා

derision

1. Soc. අපහාසය
2. Soc. අවඥාව
3. n. පරිහාසය
4. n. සමච්චලය

derisive

a. සරදම් සහිත

derisory

1. a. උපහාසාත්මක
2. a. කල්පනාවට ගන්න තරම් නොවටිනා

derivant

ව්‍යත්පන්නය

derivation

1. උත්පත්තිය
2. n. නිරුක්තිය
3. n. ප්‍රභවය
4. n. මුල් උත්පත්තිය
5. ව්‍යත්පත්ති
6. ව්‍යත්පන්න කිරීම
7. ව්‍යුත් පාදුනය
8. st. ව්‍යුත්පත්ති
9. Phy. ව්‍යුත්පන්න කිරීම
10. ව්‍යුත්පාදු කිරීම

derivative

1. a. තද්භව
2. Aes. තද්භවය
3. n. ප්‍රත්‍යර්ථපදය
4. a. භින්න
5. a. යම් කිසිවකින් උපන්
6. a. ව්‍යුත්පන්න
7. n. ව්‍යුත්පන්නය

derivatives

Soc. ව්‍යුත්පන්න

derivatization

ව්‍යුත්පාදකරණය

derive

1. vti. උත්පත්තිය සොයනවා
2. vti. උපදිනවා
3. vti. එසෙයින් ලැබෙනවා
4. vti. නිරුක්තිය වශයෙන් සලකනවා
5. vti. මුල සොයනවා
6. vti. මූලාරම්භය වශයෙන් සලකනවා

derived

1. a. තත්භව
2. a. භින්න
3. ව්‍යත්පන්න
4. a. ව්‍යුත්පන්න

derived function

Mat. ව්‍යුත්පන්න ශ්‍රිතය

derma

චර්මය

dermacentor

Med. ඩර්මාසෙන්ටෝර්

dermal

1. චර්ම
2. Bot. චර්මීය

dermaptera

ඩරැමප්ටෙරා

dermatinus

Bot. චර්මරුහ

dermatitant

Che. චර්මකෝපකය

dermatitis

1. Med. චර්ම දාහය
2. n. චර්ම රෝගයක්
3. චර්මදාහය
4. චර්මප්‍රදාහය

dermatogen

Bot. චර්මජනකය

dermatography

Psy. චර්මරේඛායනය

dermatology

n. සම පිළිබඳ විද්‍යාව

dermatome

1. Med. චර්මඡේදය
2. චර්මපිණ්ඩය

dermatophyte

1. Bot. චර්මපරපෝෂිතය
2. චර්මපරපෝෂිතයා