ව්යුත්පන්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ව්යාකරණානුකූලව නිපන්.
2. උගත් ; සමර්ථ.
2. (පාරිභා.) නිපදවාගත් ; හටගත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. තද්භව/ උගත්; සමර්ථ/ නිපදවාගත්; ඇතිකරගත් (සං. ව්යුත්පන්න)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. derivative
2. Soc. derivatives
3. a. derived