ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 706

dermatoscope

Che. දෙනෙති අණ්වීක්ෂය

dermatosome

Che. තන්තුදේහය

dermis

1. n. ඇතුල් සම
2. Psy. චර්මය

dermoid cyst

Med. චර්මාභ කෝෂ්ටය

dermotrichia

චර්ම තන්තු

derogate

1. vti. අගය අඩු කරනවා
2. Law. ආසූයනය කරනවා
3. vti. තත්ත්වයට හානි වෙනවා
4. vti. නමට හානි වෙනවා
5. Law. බාල්දු කරනවා
6. Law. මඟ හරිනවා
7. Law. හීනකරනවා

derogation

1. n. අගය අඩුවීම
2. n. නමට හානිවීම

derogatory

1. a. අවනම්බු සලසන
2. Law. ආසූයන
3. නින්දාපරවශ
4. a. නොගැළපෙන
5. Aes. පරිභවාත්මක
6. Law. බාල්දුකාරි
7. Law. මඟ හරින
8. Law. හීන කාරක

derrick

1. Civ. ඩෙරිකය
2. n. දොඹකරයක් වැනි යන්ත්‍රයක්

derricking

1. Civ. ඩෙරිකීම
2. දොඹකරයක් වැනි උපකරණයක් භාවිතයෙන් වැඩ කිරීම

derring-do

1. n. චණ්ඩිකම
2. n. මහත් නිර්භීතකම

derringer

n. කුඩා පිස්තෝලය

derris

n. නිවර්තන කලාපීය ගසක්

derrumbado

ඩෙරුම්බඩෝ (නාය යෑම)

derv

1. n. ඩීසල්
2. සල්

dervish

1. n. ඉස්ලාම් ධර්මයේ සාමාකයෙක්
2. n. මුස්ලිම් තාපසයා

desalinate

vt. කරදියෙන් ලුණු රසය ඉවත් කරනවා

desalination

1. ලවණතාහරණය
2. ලවණහරණය

descaling

ශල්කහරණය

descant

1. n. රිද්මය
2. vt. විස්තර විභාග දක්වා දිගට කථා කරනවා

descend

1. v. ඔරනවා
2. vti. පහත් වෙනවා
3. vti. පැවත එනවා
4. v. බසිනවා
5. vti. බහිනවා
6. n. බැස්ම

descendant

1. Law. අවරෝහණයා
2. n. දරු මුනුබුරු පරම්පරාව
3. n. පැවතෙන්නා
4. n. වංශයෙන් පැවැතෙන්නා

descendants

පැවැත එන්නන්

descended

1. අවරෝහිත
2. ගිලා බසින ලද
3. a. පරම්පරාවෙන් පැවතෙන
4. පහත් වුණු