ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 707

descendents

Soc. පැවතෙන්නෝ

descender

1. අවරෝහකය
2. යටි අක්ෂරාංශය

descending

1. අචරෝහණ
2. අවනම්බු කරගන්නවා
3. a. අවරෝහණ
4. අවරෝහණය
5. ඇදවැටෙනවා
6. උරුමයෙන් එනවා
7. ගිලා බහිනවා
8. තත්වයෙන් හෝ ගුණයෙන් පහත වැටෙනවා
9. පහත් වෙනවා
10. පැවත එනවා
11. බසිනවා
12. බහිනවා
13. n. බැහීම
14. n. සම්පාතය
15. හදිසියෙන් පහර දෙනවා
16. හදිසියේ තැනකට පහත් වෙනවා

descent

1. Bot. අවගමනය
2. n. අවරෝහණය
3. n. පරපුර
4. n. පල්ලම
5. n. පහත බැසීම
6. n. පෙළපත
7. n. බැස්ම
8. n. වංශයෙන් පැවත ඊම
9. Soc. වංශානුක්‍රමය
10. n. හදිසියෙන් පහර දීම

describable

a. විස්තර සහිත

describe

1. Mat. අඳිනවා
2. vt. කියා දෙනවා
3. vt. පෙන්නා දෙනවා
4. v. වණනවා
5. vt. වර්ණනා කරනවා
6. vt. විස්තර කරනවා
7. Mat. සලකුණු කරනවා
8. vt. හැඩය ආකාරය අඳිනවා
9. vt. හැඩය ආකාරය දක්වනවා

described

1. Phy. ඇඳි
2. Phy. වර්ණිත

description

1. n. වර්ණනය
2. n. වර්ණනාව
3. n. වැණීම
4. n. වැණුම
5. n. විස්තරය
6. n. සටහන

descriptions

1. Sur. වර්ණනය
2. වර්ණනයන්
3. Log. විස්තර
4. විස්තර කිරීම්
5. Sur. විස්තරය
6. සටහන්

descriptive

1. වර්ණනාත්මක
2. a. ව්‍යක්ත
3. විශ්ලේෂණාත්මක
4. Soc. විස්තරාත්මක
5. a. සවිස්තර

descriptivism

Log. විස්තරවාදය

descriptor

1. විස්තරකාරකය
2. Oth. සූචකය

descry

1. vt. අමාරුවෙන් දකිනවා
2. vt. දුරින් යන්තමින් දකිනවා
3. vt. යන්තමින් දකිනවා

desecrate

vt. කෙලෙසනවා

desecration

Soc. ශුද්ධ වස්තු කෙළෙසීම

desedimentation

නිරවසාදනය

desegregate

vt. වර්ණ භේදය නැති කරනවා

desensitization

1. Med. අසංවේදකරණය
2. Che. විසංවේදීකරණය

desensitize

1. vt. ඡායාරූප ද්‍රව්‍යයක විසංවේදී කරනවා
2. vt. පුද්ගලයකුගේ අසාත්මිකතාව විසංවේදී කරනවා
3. vt. යමක හෝ යමෙකුගේ සංවේදිතාව අඩු කරනවා
4. vt. යමක හෝ යමෙකුගේ සංවේදිතාව නැති කරනවා

desensitized

විසංවේදීකෘත

desensitizer

Che. විසංවේදීකාරකය

desert

1. vt. අතරමං කරනවා
2. Law. අත්හැර දමනවා
3. n. කාන්තාරය
4. a. ජනශූන්‍ය
5. n. ජනශූන්‍ය ප්‍රදේශය
6. Law. ත්‍යජනය කරනවා
7. Law. දමා යනවා
8. n. නිසරු බිම
9. Log. පළායනවා
10. a. පාළු නිස්සාර
11. v. පිටිපානවා
12. vt. යනවා
13. vt. සැඟවී යනවා
14. a. හුදකලා වූ

deserter

1. Law. ත්‍යජකයා
2. Law. දමා යන්නා
3. n. යුද්ධ සේවයෙන් පැනයන්නා

desertification

1. n. කාන්තාර කිරීමේ හෝ වීමේ ක්‍රියාවලිය
2. n. කාන්තාරකරණය