ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 708
desertion
1. Sta. අත් හැර දැමිම
2. Soc. අත්හැර දැමීම
3. n. අත්හැර යාම
4. Soc. ත්යජනය
5. Law. දමා යෑම
6. Soc. පලායාම්
7. n. පැන යාම
deserts
1. n. ලැබිය යුතු ප්රතිඑල
2. ලැබිය යුතු ප්රතිඵල
3. n. ලැබිය යුතු විපාක
deserve
1. vti. යෝග්යව සිටිනවා
2. vti. සුදුසුව සිටිනවා
deservedly
1. adv. යෝග්ය ලෙස
2. adv. සුදුසු පරිද්දෙන්
deserving
1. a. අර්භ
2. a. ප්රශංසනීය
3. පින්වත්
4. a. යෝග්ය
5. ලැබීමට සුදුසු
6. a. සුදුසු
deshabille
1. n. අඩවතින් සැදී සිටීම
2. n. නොසැලැකිල්ලෙන් ඇඳ සිටීම
deshielding
desicant
Che. ශෝෂකය
desiccant
1. විජලකාරකය
2. වියලි කාරකය
3. ශෝෂකය
desiccate
1. වියලනවා
2. vt. වේළනවා
3. Che. ශෝෂණ කරනවා
4. ශෝෂණය කරනවා
desiccated
desiccation
desiccator
1. Phy. ඩෙසිකේටරය
2. වියළන යන්ත්රය
3. වියළනය
4. ශෝෂකය
desiderata
1. n. අවශ්ය කාරණා
2. Oth. අවශ්යතා
desiderate
1. vt. අපේක්ෂා කරනවා
2. යමක් නොමැති බව දැනෙනවා
3. යමක් නොමැතිවීම ගැන පසු තැවෙනවා
4. ලබන්නට ආශා කරනවා
desideratum
1. n. අවශ්ය කාරණය
2. අවශ්ය දෙය
3. Sur. ඉච්ඡිතය
design
1. n. අභිප්රාය
2. n. අරමුණ
3. vt. අරමුණු කරනවා
4. n. ක්රියාමාර්ගය
5. Law. චිකීර්ෂාව
6. n. නපුරු අදහස
7. Art. නිර්මාණ සටහන
8. Mng. නිර්මාණය
9. නිර්මාණය කිරීම
10. Mng. නිර්මිතිය
11. Soc. පිරිමැවුම
12. Law. පිරිසැලසුම
13. Mng. මෝස්තරය
14. Phy. රටාව
15. Log. රූපාංකනයමෝස්තරය
16. වකීර්ෂාව
17. Sur. සැලසුම් නිර්මාණය
18. n. සැලැස්ම
19. Sta. සැලැසුම් නිර්මාණය
20. Phy. සැළසුම් නිර්මාණය
designate
1. Law. තනතුරට නියම කරනවා
2. vt. නම නියම කරනවා
3. vt. නම් කරනවා
4. Law. නාමෝද්දේශනය කරනවා
5. Log. නිමිති කරනවා නාමෝද්දේශනය කරනවා
6. a. නිලය ලබන
7. vt. පත් කරනවා
designation
1. n. අභිධා
2. n. අභිධානය
3. n. උපාධිය
4. n. තනතුර
5. n. නාමය
6. Law. නාමොද්දිෂ්ටය
7. Log. නිමිතිකරණය
8. n. නියම කිරීම
9. Law. නිල නාමය
10. n. පදවියේ නම
designatum
Log. නාමාභිධානකරණය
designedly
adv. අදහසක් ඇතුවම
designer
1. Civ. පිරිමවන්නා
2. Aes. මෝස්තර රචක
3. Log. රූපාංකනකයා
4. Civ. සැලසුම් නිර්මාණකරුවා
designing
1. a. උගුල් අටවන
2. a. නපුරු අදහස් ඇති
3. Aes. මෝස්තර රචනය