ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 709

desirability

1. Eco. අභිපරෙයතාව
2. අභිප්‍රෙයතාව
3. n. යෝග්‍යතාව
4. n. සුදුසුකම

desirable

1. a. අභිමත
2. a. කමනීය
3. a. ප්‍රිය උපදවන

desire

1. n. අටිය
2. n. අපේක්ෂාව
3. n. අභිප්‍රාය
4. n. අභිමතය
5. n. අභිරුචිය
6. අභිරුවය
7. n. අභිලාෂය
8. n. ආශාව
9. vt. ආසා කරනවා
10. n. ආසාව
11. n. ඈලියාව
12. n. ඉච්චාව
13. vt. ඉල්ලා සිටිනවා
14. n. කලිමල
15. n. කාමය
16. vt. කැමති වෙනවා
17. n. කැමැත්ත
18. n. තණ්හාව
19. n. තුස
20. n. තෘෂ්ණාව
21. n. දොළ
22. v. දොළනවා
23. vt. පතනවා
24. n. පිරිය
25. v. පුලනවා
26. n. මනදොළ
27. n. මනෝරථය
28. st. රිසි
29. st. රුසි
30. ල
31. n. ලොබ
32. st. ලෝභ

desired

1. a. අපේක්ෂිත
2. a. අභිමත
3. a. ඉෂ්ට

desirer

1. අපේක්ෂිතයා
2. ආශා කරන්නා
3. ඉල්ලා සිටින්නා
4. n. පුලන්නා
5. ලොබ බඳින්නා

desirous

1. a. අර්ථි
2. a. ආසා කරන
3. a. උත්සුක
4. a. කැමති
5. a. කැමති වන
6. a. ලොල් වූ
7. a. සොඬ

desist

vi. යමකින් වැළකෙනවා

desk

n. ලියන මේසය

desktop

n. මේසයක මතුපිට තබන ක්ෂුද්‍ර පරිගණකය

desmic

Mat. පූලක

desmid

Bot. ඩෙස්මිඩය

desmidian

1. Bot. ඩෙස්මිඩීය
2. ඩෙස්මිය

desmodium

n. උඳුපියලිය

desmodus rotundus

Med. ඩෙස්මෝඩස් රෝටන්ඩස්

desmogen

Bot. ප්‍රාක්කැම්බියම

desmognathous

ඩෙස්මොග්නතීය

desmolase

Bot. ඩෙස්මොලේස්

desmoneme

ඩෙස්මොනීම

desmotrope

Che. මිතප්‍රයුක්තය

desmotropism

Che. මිතප්‍රයුක්තතාව

desmutting

කිලිටි ඉවත් කිරීම

desogen

Che. ඩෙසොජන්

desolate

1. a. අසරණ
2. a. ජනශූන්‍ය
3. නිර්ජන
4. a. පාළු
5. vt. පාළු කරනවා
6. a. හුදකලා

desolated

1. a. පාළු කරන ලද
2. a. ශෝකයෙන් පීඩිත