මනදොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිතේ ආශාව ; අභිලාෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හිතේ ආශාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ambition
2. n. desire