ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 710

desolation

1. n. පාළු බව
2. n. බලවත් ශෝකය
3. n. වියෝගය

desorption

Che. නිරධිශෝෂණය

desoxycorticosterone

1. ඩිසොක්සිකෝටිකොස්ටෙරොන්
2. Med. ඩෙස්ඔක්සිකෝටිකෝස්ටිරෝන්

desoxyribose

Bot. ඩිසොක්සිරයිබෝස්

despair

1. දෛන්‍යය
2. Soc. නෂ්ටාපේක්ෂාව
3. නිරාශාව
4. vt. බලාපොරොත්තු නැති කරගන්නවා
5. vt. බලාපොරොත්තු නැතිව සිටිනවා
6. විෂණ්ණතාව

despairing

a. බලාපොරාත්තු නැතිව සිටින

despatch

1. n. ඇරීම
2. n. කඩිසරකම
3. Law. පටවා යවනවා
4. Law. පයිංඩය
5. n. ප්‍රස්ථාපනය
6. ප්‍රේෂණය
7. vt. පිටත් කොට යවනවා
8. n. පිටත් කොට යැවීම
9. Law. පිටත්කර යවනවා
10. vt. මරාදමනවා
11. vt. යමක් ඉක්මණින් කරනවා
12. n. යැවීම
13. n. සන්දේශය

despatched

1. පටවන ලද
2. පිටත් කරන ලද
3. මරා දමන ලද
4. යවන ලද
5. a. යවාපු

desperado

1. n. මැරවරයා
2. n. සාහසිකයා

desperate

1. a. ඉතා දුෂ්කර
2. a. දරුණු
3. a. බලාපොරොත්තු රහිත
4. a. බලාපොරොත්තු සුන් වූ

desperation

n. බලාපොරොත්තු නැති බව

despicable

1. a. අධම
2. a. තුච්ඡ
3. a. නින්දිත

despise

1. vt. අවමන් කරනවා
2. vt. ගර්හා කරනවා
3. vt. නීච කොට සලකනවා
4. v. බාල්දු කරනවා

despite

1. prep. තිබියදීත්
2. prep. නොසලකා
3. n. විරෝධය

despoil

1. vt. උදුරාගන්නවා
2. vt. කොල්ලකනවා
3. vt. පැහැර ගන්නවා
4. vt. වනසනවා

despoilment

1. n. උදුරා ගැනීම
2. n. කොල්ල කෑම
3. n. පැහැර ගැනීම
4. n. වැනසීම

despond

1. vi. අධෛර්ය්‍ය වෙනවා
2. vi. බලාපොරොත්තු අඩු කරගන්නවා

despondence

1. දොම්නස
2. විෂාදය

despondency

1. n. අධෛර්ය්‍ය වීම
2. Psy. කනස්සල්ල
3. n. කලකිරීම

despondent

1. a. අධෛර්ය්‍යයට පත්
2. a. කලකිරුණු
3. a. දොම්නසට පැමිණි

despot

1. n. අනුකම්පා රහිත තැනැත්තා
2. Law. පරම බලධාරී පාලකයා
3. ස්වාධිකාරියා
4. ස්වෛරී රජ
5. n. සාහසිකයා
6. n. සේවරී රජ
7. n. හයිකාරයා

despotic

1. a. අත්තනෝමතික
2. ස්වෛරී
3. a. සෛවරී
4. a. හිතුමතයේ ක්‍රියා කරන

despotism

1. Soc. ඒකාධිපත්‍යය
2. Law. පරම බලධාරිත්වය
3. n. බලාත්කාරකම
4. ස්වාධිකාරීතාව
5. ස්වෛරී පාලනය
6. n. සෛවරී පාලනය
7. n. හිතුමතයේ ක්‍රියා කිරීම

desquamation

Med. විශල්කනය