ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 711

dessert

1. n. අතුරුපස
2. අවුලුපත්
3. n. අවුළු
4. n. අවුළුපත්
5. රසකැවිලි
6. පලතුරු

dessertspoon

1. n. රසවුළු සඳහා ගන්න හැන්ද
2. n. රසවුළු සඳහා ගන්න හැන්දක අල්ලන ප්‍රමාණය

dessicator

ඩෙසිකේටරය

destabilise

Che. විස්ථායී කිරීම

destabilization

අස්ථායීකරණය

destabilize

1. vt. අස්ථායී කරනවා
2. vt. විදේශ රජයක් පෙරළීමට තැත් කරනවා

destarched

Bot. පිෂ්ටහෘත

destination

1. n. කල්තියා නියම කිරීම
2. Law. ගමනස්ථානය
3. n. ගමනාන්තය
4. n. නියමිත ස්ථානය

destine

1. vt. කලින් නියම කරනවා
2. vt. දෛවයෙන් නියම කරනවා

destined

1. a. නියත
2. a. නියමිත

destiny

1. n. ඉරණම
2. n. දෛවය
3. n. නියමය

destitute

1. a. අනාථ
2. a. අපිළිසරණ
3. a. අසරණ
4. Law. දරිද්‍ර
5. a. දීන
6. Law. ධනහීන
7. n. නිස්සරණ

destitution

1. n. අසරණභාවය
2. n. දිළිඳුකම

destroy

1. v. කම්මුතු කරනවා
2. v. කා දමනවා
3. v. කාබාසිනියා කරනවා
4. v. තූ තූ කරනවා
5. v. තොර කරනවා
6. v. නසනවා
7. vt. නාස්ති කරනවා
8. v. නැතිභංග කරනවා
9. v. පොඩි පට්ටම්කරනවා
10. v. මුලිනුපුටනවා
11. v. රටකනවා
12. v. වනසනවා
13. vt. විනාශ කරනවා
14. v. සමතලා කරනවා
15. v. සාධනවා
16. vt. සිඳ බිඳ දමනවා
17. v. සුනුවිසුණු කරනවා

destroyed

1. a. ක්ෂීණ
2. a. නට
3. a. විනෂ්ට
4. a. සුන්

destroyer

1. n. නාශකය
2. n. විනාශ කරන්නා

destroying

1. කම්මුතු කරනවා
2. කා දමනවා
3. කාබාසිනියා කරනවා
4. තූ තූ කරනවා
5. තොර කරනවා
6. නසනවා
7. නාස්ති කරනවා
8. නැතිභංග කරනවා
9. පොඩි පට්ටම්කරනවා
10. මුලිනුපුටනවා
11. රටකනවා
12. a. රුප්පන
13. වනසනවා
14. විනාශ කරනවා
15. සමතලා කරනවා
16. a. සමුච්ඡේදක
17. සිඳ බිඳ දමනවා
18. සුනුවිසුණු කරනවා

destruct

1. n. විනාශ කිරීම
2. vt. විනාශ වෙනවා
3. vt. හිතාමතා විනාශ කරනවා

destructible

a. විනාශ කළ හැකි

destruction

1. n. ක්ෂය
2. n. ඝාතය
3. n. නස්පැත්තිය
4. n. ප්‍රතිඝය
5. n. ප්‍රලය
6. st. ව්‍යය
7. n. වැනසිල්ල
8. n. වැනසීම
9. n. වැනසුම
10. Law. විනාශ කිරීම
11. n. විනාශය
12. n. විනේ
13. n. විලෝපය
14. n. සංහරණය
15. n. හානිය

destructive

1. a. ඝාතක
2. a. නාශක
3. Log. නාස්ත්‍යාත්මක
4. a. නාස්තිය
5. a. වනසන
6. a. ව්‍යාල
7. a. විනාශකාරී
8. a. සංහාරක

destructive distillation

Che. විච්ඡේදක ආසවනය

destructive metabolism

Bot. අපවෘත්තිය

destructor

1. n. කසළ දවන යන්ත්‍රය
2. භෂ්මකය
3. Civ. වනසුව