දරිද්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දුප්පත්; දිළිඳු; නිර්ධන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දුප්පත් (සං. දරිද්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. destitute
2. a. poor