ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 712

desuetude

1. අපරිචිතිය
2. n. අභාවිතය

desulphuration

Che. ගෙන්දගම්හරණය

desulphurised

1. ගෙන්දගම්
2. ගෙන්දගම් ඉවත් කළ

desulphurization

Civ. විසල් පරීකරණය

desultorily

1. අක්‍රමිකව
2. adv. අනුක්‍රමිකව
3. adv. අපිළිවෙළට

desultoriness

n. පිළිවෙළකට නැතිකම

desultory

1. a. අක්‍රමික
2. a. අනවස්ථිත
3. අස්ථිර
4. a. චංචල
5. චපල
6. a. පිළිවෙළකට නැති

desymmetrisation

සමමිතිහරණය

desynapsis

ව්‍යුපාගමය

detach

1. vti. ගලවනවා
2. vti. ලිහනවා
3. Law. වියුක්ත කරනවා
4. vti. වෙන් කරනවා

detachable

a. වෙන්කළ හැකි

detached

1. Mat. අබද්ධ
2. a. තනි වූ
3. a. තැන්පත්
4. a. මධ්‍යස්ථ
5. Soc. වියුක්ත
6. වෙන් කළ
7. a. වෙන් වූ

detachment

1. අනාසක්තිය
2. අනුඛණ්ඩය
3. n. අපක්ෂපාතකම
4. Mat. අබද්ධ කිරීම
5. Mat. අබද්ධය
6. n. මධ්‍යස්ථතාව
7. වියුක්තිය
8. විරාගය
9. වෙන්කිරීම
10. වෙන්වීම
11. n. වෛරාග්‍යය
12. n. සිතෙහි තැන්පත් බව

detail

1. vt. නියම කරනවා
2. st. ව්‍යාස
3. st. විතර
4. vt. විස්තර කරනවා
5. n. විස්තර විභාගය
6. n. විස්තරය
7. Civ. සවිස්තර සැලසුම
8. n. සුළු කාරණය
9. n. සුළු කොටස

detailed

a. සවිස්තර

detailer

Civ. විස්තර සැලසුම්කරුවා

details

1. n. තොරතුරු
2. n. යමකට ඇතුළත් සියල්ල

detain

1. vi. ප්‍රමාද කරනවා
2. vi. යන්නට නොදී නවත්වාගන්නවා
3. Law. රඳවනවා
4. Law. රඳවා තබනවා

detainee

n. රඳවනු ලැබූ අය

detainer

1. රැඳවුම
2. Law. රැඳැවුව

detaining

1. අත්අඩංගුවේ තබා ගන්නවා
2. ප්‍රමාද කරනවා
3. රඳවනවා
4. Law. රඳවා තබන
5. රඳවා තබනවා
6. Law. රළවන

detassel

Sta. තසල සිඳීම

detect

1. vt. අනාවරණය කරනවා
2. vt. වැරදි අල්ලාගන්නවා
3. vt. සොයා දැනගන්නවා

detection

1. Soc. අනාවරණය
2. n. අනාවරණය කිරීම
3. Law. අබික්සුම
4. Soc. අභික්ෂණය
5. Law. අභීක්ෂණය
6. Mng. රහස්‍ය අනාවරණය
7. n. වැරදි අල්ලා ගැනීම